දේශීය

මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදියා නිරෝධායනය සඳහා බූස්සට [VIDEO]

(UTV | කොළඹ) –  අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන ඉතාලියේ එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කරයි.

ඔහු දින 21 ක නිරෝධායන කාලයක් සඳහා බූස්ස හමුදා කඳවුර වෙත යොමුකරන බව ඔහු කියා සිටියේය.

අද පෙරවරු 8.30 ට පමණ කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා රැගෙන එනු ලැබුවේ නාවික හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් විසින්.

 

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක් දෙයි – ප්‍රසිද්ධ නොකළොත් ප්‍රසිද්ධ කරන කරනවා – උදය ගම්මන්පිල

Editor O

අලුත් ග්‍රහලෝකයක් …?

Editor O

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්

Editor O

Leave a Comment