දේශීය

ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

(UTV |කොළඹ ) – විශාරද වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නයක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 51 වන වියේ පසු විය.

Related posts

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගැලවෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 47,800 ඉක්මවයි

Mohamed Dilsad

ජොනී ප්‍රකාශයක් ලබාදීමට සී.අයි.ඩී.යට

Mohamed Dilsad

Leave a Comment