දේශීය

මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(UTV | මාතර) – ලබන ඉරිදා දිනයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 9 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මාතර – මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබෙයි.

ඒ අනුව, එදින පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දියගහ, කැකණදුර, වෙහෙරහේන, කෝට්ටගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන බව එම මණ්ඩලය පවසයි.

Related posts

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

Mohamed Dilsad

හෙට සිට කොරෝනා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යළිත්

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 22ක් එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment