දේශීය

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

(UTV | කොළඹ ) – නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග ය.

Related posts

පොලිස්පති ගත් තීරණය

Mohamed Dilsad

නිදන්ගත රෝග සහිත දරුවන් එන්නත්කරණය ඇරඹේ

Mohamed Dilsad

චෝදනා ලැබූ සම්පායෝ ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment