දේශීය

තවත් නාඳුනන මළ සිරුරක්

කළුතර මහා පල්ලිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

ඒ පිළිබඳව පොලීසියට ලද පණිවුඩයක් මත මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

 

එම මළ සිරුර උස අඩි 05යි අඟල් 06ක් පමණ වන සිහින් සිරුරකින් යුතු පිරිමි පුද්ගලයෙකුගේ බව පොලීසිය පවසයි.

 

ඔහු උඩුකයට අත්දිග කමිසයක් සහ යටට අළු පාට කොටු සහිත සරමක් හැඳ සිටි බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නවතන ලකුණු

Mohamed Dilsad

හපුතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී, ස්වාධීන මන්ත්‍රී ට ගහලා…!

Editor O

නව බස් ගාස්තු දැන් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment