දේශීය

තනි පුද්ගල ණය ප්‍රතිලේඛනගත කිරීමට උපදෙස්

2020 වසරේ ජනවාරි 01 වනදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ගනුදෙනුකරුවන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රතිලේඛනගත කළ හැකි චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.

 

මේ අතර උද්ධමනය පාලනය කිරීම ඉලක්ක කරගත් සැලසුම් සහගත ක්‍රියාවලියකට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම මේ මොහොතේ ගත් වඩාත් ගැළපෙන තීරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කර තිබේ.

 

උද්ධමන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම එමගින් පිළිබිඹු කෙරෙන බවත්, එය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමේ ක්‍රියාවලියේ කොටසක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

Related posts

රැකියා සදහා තෝරා ගත් උපාධිධාරින්ගේ මාර්තු මස අභ්‍යයාසලාභි දීමනාව බැංකු ගිණුමට

Mohamed Dilsad

බස්නාහිර පළාත නිරීක්ෂණයට පොලිස් නිලධාරීන් 10,000 ක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment