දේශීය

විදුහල්පතිනිය එපා කියා පාසලක විරෝධයක්

අද (11) උදැසන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ඉදිරිපිට ගාලු – කොළඹ ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක් පැවැත්වුණි.

 

ඒ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය ඉවත්කරන ලෙස රජයට බලකරමිනි.

 

‘දම්සෝව’ සුරැකීමේ අදි සිසු එකමුතු මෙම උද්ඝෝෂණය සිදුකර තිබුණි.

 

පාසල සුරකිමු, ගුරුවරුන්ගෙන් පළිගැනීම නතර කරනු, සිසුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරනු යන වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විය.

Related posts

චීන සමාගම් දෙකකින් මෙරටට පරිත්‍යාගයක්

Mohamed Dilsad

කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගැන නව බලාපොරොත්තුවක්

Mohamed Dilsad

කාසල්රී ජලාශ රක්‍ෂිතයේ හදිසි ගින්නක්

Mohamed Dilsad

Leave a Comment