දේශීය

මහල් 8ක ගොඩනැගිල්ලකින් ඇදවැටී තරුණයෙක‍් මරුට

වැල්ලවත්ත පෙඩ්‍රිකා පාර ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ඊයේ (10) දින එම සිද්ධිය සිදුවී තිබූ අතර මහල් 08ක ගොඩනැගිල්ලකින් එම පුද්ගලයා ඇදවැටී තිබූ බවය.

 

24 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක් එලෙස ඇදවැටී තිබූ අතර ඔහුව ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි.

 

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇති බවය.

 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

කටුනායක සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

Mohamed Dilsad

මත්පැන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශණයක්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

Leave a Comment