දේශීය

සංචරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

මේ මාසය තුළ මෙරටට සංචාරකයින් 84,003 දෙනෙකු පැමිණ තිබේ.

 

ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 22,388කි.

 

ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මානිය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් එම කාලය තුළ දිවයිනට පැමිණ තිබේ.

 

කෙසේවෙතත් පසුගිය වසර තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 719,978ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Related posts

ඡන්ද ප්‍රතික්කේෂ වීම පිළිබඳව අධ්‍යනයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

Editor O

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

Leave a Comment