Trending Newsඑසැන පුවත්දේශීය

දොඩන්දූවේදී වෙඩි තැබීමේ උත්සාහයක්

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු හික්කඩුව, දොඩන්දූව ධීවර වරායේ සිටි පුද්ගලයෙකු ඉළක්ක කරමින් සිදු කළ මෙම වෙඩි තැබීම ව්‍යර්ථ වී ඇතැයි පොලීසිය කියයිි.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (31) රාත්‍රියේ 9.30ට පමණ, මෙම වෙඩි තැබීමට උත්සාහ කර ඇති, අතර ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් එය ව්‍යාර්ථ වී තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදු කරන්න ට ඇතැයි පොලීසිය සැකකරයි.

Related posts

තුන් වන මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Mohamed Dilsad

“Tonya” helmer to direct “Thelma” remake

Mohamed Dilsad

AB de Villiers credits Sri Lankans for motivation

Mohamed Dilsad

Leave a Comment