ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ඇප මත මුදා හැරීීමට මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
previous post
next post
