Trending Newsඑසැන පුවත්දේශීය

මිල්ලනිය සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

මිල්ලනිය මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත. මිල්ලනිය වින්රෝ උත්සව ශාලාවේදී පැවැති මෙම නිලවරණයෙන් ජයගෙන ඇත්තේ හිටපු සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමයි.

නිලවරණය සදහා සාමාජිකයන් 11,175 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර 4,000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබිණ. අනෙක් ස්වාධීන කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර මාලිමාව සහාය දුන් කණ්ඩායම තුන්වන ස්ථානයට පත්ව ඇත.

Related posts

කටුනායක නිදහස් වෙළද කලාපයේ ගින්න ගැන රස පරීක්ෂණ වාර්තාවක්

Mohamed Dilsad

நீரிழிவு நோயைத் தடுக்க “நீரோகா” எனும் நெல் வகை அறிமுகம்

Mohamed Dilsad

පීඩාවට පත් සංචාරක හෝටල්වල විදුලි බිල් සඳහා සහනයක්

Mohamed Dilsad

Leave a Comment