දේශීය

ජනපති සහ UNDP නියෝජිතයා අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබොටා මහත්මිය අතර හමුවක් ඊයේ (16) සිදුවී තිබේ.

 

එහිදී රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා තුළ තරුණ සහභාගීත්වය ඉහළ නංවා ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

ඉතාලි නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා රට තුළට භාර ගැනේ

Mohamed Dilsad

පී.සී.ආර්. කට්ටල 20,000 කට අධික සංඛ්‍යාවක් රැගත් ගුවන් යානය චීනයේ සිට දිවයිනට

Mohamed Dilsad

හෙට සිට ඇඳිරි නීතිය වෙනස් වෙයිද

Mohamed Dilsad

Leave a Comment