දේශීය

ජනපති සහ UNDP නියෝජිතයා අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබොටා මහත්මිය අතර හමුවක් ඊයේ (16) සිදුවී තිබේ.

 

එහිදී රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා තුළ තරුණ සහභාගීත්වය ඉහළ නංවා ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 669 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රනිල්ට අගමැති ධුරය දෙන්න SLPP සූදානම් නැහැ

Mohamed Dilsad

Leave a Comment