දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (07) පෙරවරුවේ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් විශේෂ රැස්වීමක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

පෙරවරු 10 ට එම සාකච්ඡාව ආරම්භවීමට නියමිතයි.

Related posts

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා බාර වෙයිි

Editor O

ලෝටස් වටරවුම තාවකාලිකව වසයි

Mohamed Dilsad

Leave a Comment