දේශීය

අම්බලන්ගොඩ අපරාධ මැඩලීමට අලුත් වැඩක්

අම්බලන්ගොඩ නගරයේ සිදුවන අපරාධ මැඩලීම සඳහා සවි කරන ලඳ ආරක්ෂක කැමරා පද්ධතියේ පළමු පියවර විවෘත කිරීම ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළේය.

 

අම්බලන්ගොඩ වෙළෙඳ හා කර්මාන්ත මණ්ඩලය මෙම ආරක්ෂක කැමරා පද්ධතිය සවිකිරිමට දායකත්වය ලබාදි ඇත.

 

මෙමඟින් ප්‍රදේශයේ සිදුවන අපරාධ නිරික්ෂනයකිරිම පහසුවන බව ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා මෙහිදි පැවසිය.

Related posts

පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම අදින් ඇරඹෙයි

Mohamed Dilsad

ඩලස්ගේ සහය සජිත්ට

Editor O

”අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු” ලෝක ඒ්ඩ්ස් සැමරුම් දිනය අද (01)

Editor O

Leave a Comment