දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇත.

 

බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දවහල් මෙම අනතුර සිදුවී තිබේ.

 

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවය.

 

 

Related posts

පවතින නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ වාහන දීම නීති විරෝධී යි. දුන්නොත් නඩු දාන්න විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානම්.

Editor O

පාඨලීට එරෙහි නඩු විභාගය ලබන 30 දා සිට

Mohamed Dilsad

මව පියාගේ විවාහක අවිවාහක බව උප්පැන්නයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment