දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇත.

 

බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දවහල් මෙම අනතුර සිදුවී තිබේ.

 

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවය.

 

 

Related posts

දියත උයන එන්නත් මධ්‍යස්ථානය පැය-24 පුරා විවෘත කෙරේ

Mohamed Dilsad

පිළිකාකාරක බෝතල් තහනම් කරනවා – පරිසර ඇමති කියයි

Mohamed Dilsad

රාජ්‍ය සහ පුද්ගලික අංශ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට නිර්දේශ

Mohamed Dilsad

Leave a Comment