දේශීය

අදත් තැන තැන වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

තවත් ආසාදිතයින් 182 දෙනෙක්

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන විදිය

Editor O

කාලගුණයෙන් මහ වැසි ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment