ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි විය.

 

ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළේය.

 

තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැත්වේ.

 

මෙම පන්දුවාර 20යි විස්ස තරගාවලිය තරග 3කින් සමන්විත වෙයි.

 

2019 වසරේ සිට අවසන් වරට පැවති තරග පහෙන් හතරක් ම ජයගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමය

Related posts

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් බලාපොරොත්තුවක්

Mohamed Dilsad

වෙනස්කම් සහිතව හෙට (08) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න..

Mohamed Dilsad

එංගලන්ත පිලේ පුහුණුකාර ධූරයට ක්‍රිස් සිල්වරවුඩ්

Mohamed Dilsad

Leave a Comment