ක්‍රීඩා

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් බලාපොරොත්තුවක්

(UTV| ඕස්ට්‍රේලියාව) – පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ තිවංක රණසිංහ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත්විය.

ඒ කිලෝ ග්‍රෑම් 46 – 49 බර පංතිය යටතේ බොක්සිං වළල්ලට පිවිසීමෙනි.

අර්ධ අවසන් පූර්ව තරඟයේ දී වනාටු රාජ්‍යයේ නර්මි බෙරී තරඟ වට 5ට 0ක් ලෙස පරාජය කරමිනි.

ලබන 13 වනදා පැවැත්වෙන අවසන් පූර්ව වටයේදී යම් හෙයකින් තිවංක රණසිංහ පරාජය වුවද ඔහුට ලෝකඩ පදක්කමක් හිමිවනු ඇති ව වාර්තාවේ.

 

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

20යි විස්සේ ඉතිහාසගත වන ත්‍රිත්ව ශතකය

Mohamed Dilsad

ලොව වේගවත්ම මිනිසා ඉතාලියෙන්

Mohamed Dilsad

Leave a Comment