දේශීය

අද දිනය තුළ ආසාදිතයින් තිදෙනෙක්

(UTV | කොළඹ) – අද දිනය තුළදී කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇත.

ඉන් එක් අයෙකු නාවික හමුදාවෙන් ද අනික් පුද්ගලයා ඉතියෝපියාවේ සිට පැමිණි අයෙක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයෙක් හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

රූමි මොහොමඩ් රෝහලෙන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන සඳුදා සිට

Mohamed Dilsad

අපනයන ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment