දේශීය

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර

රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මත එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුනක් වයස අවුරුදු 33 හා 45 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

 

එක් සැකකරුවෙක් එම ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇත.

 

එම සැකකරුන් ඊයේ (28) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

 

පුත්තලම කොට්ඨස ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් ජපානයේ සහය

Mohamed Dilsad

ජයග්‍රහණයට පෙර උදම් ඇනීම සුදුසු නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment