දේශීය

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධියේ තවත් අයෙක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – වාරියපොල පොලිස් ස්ථානය තුලදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ ඔහු පොතුවැව වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මත්පැන් ජාවාරම්කරුවෙක් බවයි.

Related posts

උල්කාපාත වර්ෂාවක් අද රෑ සහ හෙට අලුයම අහසේ

Editor O

තරුණ තරුණියන්ට අද සිට ඩිජිටල් හැඳුනුම්පතක්

Mohamed Dilsad

ජාතික සමගියට බාධාවක් වන ප්‍රකාශ කළ නවක මන්ත්‍රී ගැන පියවර ගන්නවා – කතානායක

Editor O

Leave a Comment