දේශීය

තවත් අභිරහස් ඝාතනයක්

කැපුම් තුවාල සහිතව ඊයේ (10) සොයාගත් මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබේ.

 

රුවන්වැල්ල – නිට්ටඹුව මාර්ගයේ කොට්ටන්ගස්හන්දිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී මෙම සිරුර හමුවිය.

 

පොලීසිය පැවසුවේ, මෙම පුද්ගලයා 63 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි යකැදුරෙකු බවය.

 

ඔහුගේ බිරිඳ හා දරුවන් පැමිණ සිරුර හඳුනාගෙන ඇති අතර ඝාතනයට හේතුව හෝ ඝාතනය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති.

Related posts

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

Mohamed Dilsad

නුවරඑළියේ දිය ඇල්ලක් නාය යයි.

Editor O

‘රජයේ සීමාවන් අපිට අදාළ නැහැ’ – LIOC

Mohamed Dilsad

Leave a Comment