දේශීය

තවත් අභිරහස් ඝාතනයක්

කැපුම් තුවාල සහිතව ඊයේ (10) සොයාගත් මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබේ.

 

රුවන්වැල්ල – නිට්ටඹුව මාර්ගයේ කොට්ටන්ගස්හන්දිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී මෙම සිරුර හමුවිය.

 

පොලීසිය පැවසුවේ, මෙම පුද්ගලයා 63 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි යකැදුරෙකු බවය.

 

ඔහුගේ බිරිඳ හා දරුවන් පැමිණ සිරුර හඳුනාගෙන ඇති අතර ඝාතනයට හේතුව හෝ ඝාතනය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති.

Related posts

වායුගෝලය නැවතත් කැළඹෙයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දීය අධිකරණයින් වසර 5 ක සිර දඬුවම්

Mohamed Dilsad

එජාපයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment