දේශීය

ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දීය අධිකරණයින් වසර 5 ක සිර දඬුවම්

(UTV| ඉන්දියාව) –  ඉන්දීය අධිකරණයක් විසින් ශ්‍රී ලාංකිකයෙකුට වසර 05 ක සිර දඩුවමක් නියම කර තිබේ. 

ඒ , පාකිස්ථානය වෙනුවෙන් ඔත්තු රැස් කල බවට එල්ල වූ චෝදනා හේතුවෙන්.

මීට අමතරව ඔහුට ඉන්දීය රුපියල් 20,000 ක දඩයක්ද පණවා ඇති බව වාර්තා වෙයි.

අරුන් සෙල්වරාජන් නම් මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු පවා නිකුත් කර තිබී ඇති අතර , ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියාවක් සැලසුම් කල බවට මොහුට එරෙහිව චෝදනා ගොනුකර ති‍බේ.

Related posts

විශේෂ මෙහෙයුමකින් 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment