දේශීය

තවත් භූ චලනයක්

වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේ.

 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් මෙම භූ චලනය සිදුව ඇති බවය.

 

මෙය බරපතළ තත්ත්වයක් නොවන බැවින් මේ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව එම කාර්යංශය දන්වයි.

 

ඊයේ (10) දහවල් කාලයේ බුත්තල, වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශ වල රික්ටර් මාපකයේ ඒකක 3.5 සහ 3ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලන දෙකක් සිදුවිය.

 

Related posts

ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

Mohamed Dilsad

නව ආසාදිතයින් 528ක්

Mohamed Dilsad

කොළඹට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment