දේශීය

තවත් භූ චලනයක්

වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේ.

 

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් මෙම භූ චලනය සිදුව ඇති බවය.

 

මෙය බරපතළ තත්ත්වයක් නොවන බැවින් මේ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව එම කාර්යංශය දන්වයි.

 

ඊයේ (10) දහවල් කාලයේ බුත්තල, වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශ වල රික්ටර් මාපකයේ ඒකක 3.5 සහ 3ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලන දෙකක් සිදුවිය.

 

Related posts

ප්‍රධාන ජලාශ රැසක් පිටාර මට්ටමට

Editor O

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට සුදානම්

Mohamed Dilsad

ජනාධිපති අනුරගේ කැබිනට් මණ්ඩලය මෙන්න

Editor O

Leave a Comment