දේශීය

කොළඹ කොටුවට හමුදාව ගෙන්වයි

කොළඹ කොටුව අවට වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදුකරන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු පවසයි.

 

ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබේ.

 

මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා ඇති ආකාරය දක්නට ලැබුණි.

 

 

Related posts

පුත්තලමේ පාසල් හෙට වසයි

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර විශේෂ හමුවක්

Editor O

ගම්මාන කිහිපයක් හුදකලා කරයි

Mohamed Dilsad

Leave a Comment