දේශීය

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

(UTV | කළුතර) – පානදුර – හොරණ ප්‍රධාන මාර්ගයේ වෑකඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ගිනිගැනීමට ලක්ව ඇත. 

ගිනි ගැනීම සිදුව තිබෙන්නේ, වෑකඩ ප්‍රදේශයේදීය.

පිටුපසින් පැමිණි යතුරුපැදිකරුවෙකු කළ දැනුම් දීමකට අනුව රියැදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයෙකු වෑන් රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබේ.

 

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

Mohamed Dilsad

Leave a Comment