දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (17) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2676 කි.

Related posts

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරයි

Mohamed Dilsad

රියදුරු බලපත්‍රයක වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment