දේශීය

දිවයිනටම විදුලිය ඇණ හිටියි

(UTV | කොළඹ ) – දිවයින පුරා විදුලි සැපයුමට බාධා සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

, කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් .

මෙම ඇනහිටවුම පැය 02 කාලය තුළ යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමප්‍රකාශ කර සිටියි.

Related posts

රතන හිමිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor O

ගෘහස්ථ ගෑස් නෑ – පෝලිම්වල නොසිටින ලෙස දන්වයි

Mohamed Dilsad

ජනාධිපති සමාව ලැබූ සැකකරු අතුරුදන්…?

Editor O

Leave a Comment