දේශීය

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

නිරෝධායන රීතීන් උල්ලංඝණය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව 45,532ක්.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

Mohamed Dilsad

රිලා-ඇමති ට අවුරුදු 40ක ට යන්න වෙන තැන ගැන චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කියයි.

Editor O

Leave a Comment