දේශීය

කොළඹ කොටුවට හමුදාව ගෙන්වයි

කොළඹ කොටුව අවට වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදුකරන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු පවසයි.

 

ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබේ.

 

මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා ඇති ආකාරය දක්නට ලැබුණි.

 

 

Related posts

බදුරලියේ පවුල් 20 ක් ආරක්ෂිත ස්ථාන වෙත

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 120,000 ඉක්මවයි

Mohamed Dilsad

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතැයි ලේබලයේ හොරට සඳහන් කර හිසකේ ආලේපන විකුණූ සමාගමට දඩ

Editor O

Leave a Comment