දේශීය

බදුරලියේ පවුල් 20 ක් ආරක්ෂිත ස්ථාන වෙත

(UTV | කළුතර) – නාය යාමේ අවදානමක් හේතුවෙන් කළුතර – බදුරලිය ප්‍රදේශයේ පවුල් 20 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව පොලිසිය පවසයි.

පුද්ගලයින් 50 දෙනෙකු පමණ මෙලෙස බදුරලිය – කොස්ගුලන – ගංගාරාම විහාරස්ථානය වෙත යොමු කර ඇති අතර , ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සපයා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

Related posts

අජිත් ප්‍රසන්නට කොළඹ මහාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

“ජාතික ආණ්ඩුවලින් ඵලක් නෑ” – රනිල් කියයි

Mohamed Dilsad

ජනාධිපතිවරයෙක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට තිබූ අවස්ථාව අහිමි වුණා – මනූෂ නානායක්කාර

Editor O

Leave a Comment