දේශීය

රාජ්‍ය ආයතන වල මහජන දිනය වෙනස කෙරේ

(UTV |කොළඹ) – රාජ්‍ය ආයතනවල මහජන දිනය පැවැත්වෙන දිනය වෙනස් කෙරේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

මෙතෙක් බදාදා පැවති මහජන දිනය, සඳුදා තෙක් වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බව කැබිනට් මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

GST පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති හේවගේ කළ ප්‍රකාශයට මාලිමා මන්ත්‍රිනියක් විරෝධය පළ කරයි.

Editor O

Leave a Comment