දේශීය

GST පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

(UTV | කොළඹ) – විශේෂ වෙළඳ භාණ්ඩ හා සේවා බදු පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් එවා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

Related posts

විදුලි අර්බුදය ගැන අද ඉහළ පෙළේ සාකච්ඡාවක්

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

මැණික් ගල් 15කට පොලු තැබූ 6 දෙනෙක් කොටු

Mohamed Dilsad

Leave a Comment