දේශීය

ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ රියදුරන් අපහසුතාවට

(UTV | කොළඹ) – ඉන්ධනහල්වල පවතින ඉන්ධන හිගය හා ඒ ආශ්‍රීත දැඩි පෝලිම් නිසා බස් හිමියන් දැඩි පීඩාවකට පත්වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ මේ වනවිට ගැටළු කිහිපයක් මතුව ඇති බවයි. ප්‍රියන්ජිත් කියා සිටියේ මේ වන විට ඩීසල් ලබාගැනීමේ දී පෞද්ගලික බස් රථ හිමියන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බවයි.

මේ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් පවතින බව ඔහු පැවසීය.

Related posts

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කළ 141ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 13000 සීමාව පසුකරයි [RELEASE]

Mohamed Dilsad

වළවේ ගඟට පැන්න කතක් බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment