දේශීය

ජනාධිපතිවරයා විසින් තව ගැසට් පත්‍රයක්

(UTV | කොළඹ) – ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි බල සැපයුම හා සෞඛ්‍ය අංශයට අදාළ සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

මීට පෙර පසුගිය 11 වනදා මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

Related posts

රට පුරා, පාසල් සියල්ල හෙට (20) නිවාඩුයි.

Editor O

සීනි, පරිප්පු, අල, ලූණු මිල පහළට

Mohamed Dilsad

ග්‍රහලෝකාගාරය ලබන 07 සිට යළි විවෘතයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment