Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා, පාසල් සියල්ල හෙට (20) නිවාඩුයි.

දිවයින පුරා සියලු පාසල් වලට ජනාධිපතිවරණය වෙනුවෙන් හෙට (20) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. 23 වෙනිදා පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වේ.

එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද (19) පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන අතර, මේ අතර ඇතැම් ප්‍රදේශ වල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පැවැත්වෙන පාසල් මෙම මස 24 වැනි දින යළි ආරම්භ වේ. එයට අදාළ නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය 09 වෙනිදා නිකුත් කෙරිණ.

එම නිවේදනය පහතින්,

Related posts

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගන්නේ නැහැ. – අල්ලස් කොමිෂම

Editor O

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

Navy arrests 10 Indian fishermen for poaching

Mohamed Dilsad

Leave a Comment