දේශීයප්‍රමුඛ පුවත 3

ග්‍රහලෝකාගාරය ලබන 07 සිට යළි විවෘතයි [RELEASE]

(UTV | කොළඹ) – කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාරය ලබන 07 වනදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති විධිවිධානවලට අනුකූලව ග්‍රහලෝකාගාරය නැවත විවෘත කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Related posts

පිරිසක් හිමිනමකට වෙඩිතබා පළා යයි

Mohamed Dilsad

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට

Mohamed Dilsad

Leave a Comment