දේශීය

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

(UTV | කොළඹ) –  අද (22) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

No description available.

Related posts

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Editor O

තවත් 16 දෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප

Mohamed Dilsad

Leave a Comment