දේශීය

බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අද දැවැන්ත උද්ඝෝෂණයක්

(UTV | කොළඹ) – බලශක්ති ඇමැතිවරයා තවදුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් අරගලයේ දෙවන අදියර ආරම්භ කර නව ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටි.

එම සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල කියා සිටියේ මෙවර අරගලය ආරම්භ කරන්නේ මෙරට සියලුම වෘත්තීය සමිති බවය.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයකට තමන් කණ්ඩායම ඇද දැමීමට කටයුතු කරනවාද නැද්ද පිළිබඳව ඇමැතිවරයා සිතා බැලිය යුතු බවය.

Related posts

රාජකාරී වේලාවේදී මත්පැන් පානය කළ දුම්රිය නියාමකයා අත්අඩංගුවට

Editor O

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

රට පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවයි.

Editor O

Leave a Comment