දේශීය

භූමිතෙල් මිල අද සිට ඉහළට

(UTV | කොළඹ) – භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ.

Related posts

මැතිවරණයට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ලංසු කැඳවයි

Editor O

ඇමෙරිකාවේ තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළට

Editor O

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට අප්‍රේල් 10 වනදා සිට විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment