දේශීය

ඉන්ධන මිල සංශෝධනය නැහැ

(UTV | කොළඹ) – මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබේ.

කෙසේවෙතත් සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

ඒ අනුව ඊයේ (15) රාත්‍රී එම සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර තිබුණේ නැහැ.

Related posts

පාළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

රජගලතැන්න අනතුරේ

Mohamed Dilsad

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

Leave a Comment