දේශීය

75 වන නිදහස් සැමරුම් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

(UTV | කොළඹ) – 2023 වසරේ පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

Related posts

ඡන්ද පත්‍රිකා අනිද්දා කොමිසමට

Mohamed Dilsad

ජනාධිපති ලේකම්ගේ නිල රථයේ, අනතුර ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

Editor O

PHI වර්ජනයේ තීරණය හෙට

Mohamed Dilsad

Leave a Comment