දේශීය

PHI වර්ජනයේ තීරණය හෙට

(UTV | කොළඹ ) – හෙට (23) දිනයේ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසීය.

සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකු විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවත් හෙට දිනයේ සිය සංගමයේ විධායක සභාව රැස්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බව එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය සඳහන් කළේය.

Related posts

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

Editor O

පොලිස් නිලධාරීයෙක් අල්ලස් ගනිද්දී අල්ලයි

Editor O

බදුල්ලේ පුංචි ආණ්ඩු මන්ත්‍රීවරු රැසක් සජිත් ට සහය පළ කරයි.

Editor O

Leave a Comment