Trending Newsඑසැන පුවත්දේශීය

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

ලංකා සීනි සමාගමේ සභාපති ධුරයෙන් රුක්ෂාන් ගුණතිලක මහතා ඉල්ලා අස්වී තිබේ. එම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා සඳමාළි චන්ද්‍රසේකර මහත්මිය පත් කර ඇත. රුක්ෂාන් ගුණතක මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මස ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස පත්කරන ලදී.

Related posts

‘Batticaloa Campus’ not requested permissions to conduct courses: UGC

Mohamed Dilsad

ජනාධිපතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්

Editor O

சிறைக்கைதிகள் தினம் – முதலாவது கொடி ஜனாதிபதிக்கு அணிவிப்பு

Mohamed Dilsad

Leave a Comment