දේශීය

ලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිත පිරිස 10,000 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 314 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත.

ඒ්ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් දසදහස ඉක්මවා ගියේය.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,105ක්.

Related posts

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළට

Mohamed Dilsad

අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයි

Mohamed Dilsad

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් : සාගර පත්ලට වූ හානිය ගවේෂණයට විශේෂ නෞකාවක් මෙරටට..

Mohamed Dilsad

Leave a Comment